Ultimate magazine theme for WordPress.

ඩින්ඩා ක්‍රිකට් පිටියට සමු දෙයි

ADVERTISEMENT

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අශෝක් ඩින්ඩා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු පළමු පෙල තරග 116ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 420ක්.

එක්දින (List A) තරගවලදී සහ 20යි 20 තරගවලදී ඔහු කඩුලු 151 බැගින් දවා ගත්තා.

එක්දින ජාත්‍යන්තර තරග 13කදී සහ 20යි 20 ජාත්‍යන්තර තරග 9කදී ඉන්දියාව නියෝජනය කළ අශෝක් ඩින්ඩා එහිදී පිළිවෙලින් කඩුලු 12ක් සහ 17ක් බිද හෙලීමට සමත් වුණා.

Leave a comment
x