Ultimate magazine theme for WordPress.

ජෝන් කැම්ප්බෙල්ට වසර 4ක ක්‍රිකට් තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ජෝන් කැම්ප්බෙල්ට වසර 4ක ක්‍රිකට් තහනමක් පනවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ, ඔහු තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ජැමයිකා තහනම් උත්තේජක මර්දන කොමිසම ඔහුට චෝදනා නගා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ දී ජෝන් කැම්ප්බෙල් විසින් රුධිර සාම්පලයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කැම්ප්බෙල් කොදෙව්වන් වෙනුවෙන් ටෙස්ට් තරග 20ක්, එක්දින තරග 6 ක් හා 20යි 20 තරග 2ක් ක්‍රීඩා කර තිබෙනවා.

Show Comments (1)