සනත් ජයසූරියගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ පියා අද (13) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 80 හැවිරිදි වියේ පසු වුණා.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට(14) පස්වරුවේ මාතර දී සිදු කිරීමට නියමිතයි.