Ultimate magazine theme for WordPress.

චම්පක රාමනායකට බංග්ලාදේශයෙන් ප්‍රධාන පුහුණුකාරධූරයක්

බංග්ලාදේශ ඉහළ කාර්යය සාධන ඒකකයේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ චම්පක රාමනායක මහතා පත් කර තිබෙනවා.

ඒ, Ireland Wolves හෙවත් අයර්ලන්ත A කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලි වෙනුවෙන්.

ඉහළ කාර්යය සාධන ඒකකයේ ප්‍රධාන පුහුණුකරු ලෙස Tobby Radford කටයුතු කරන නමුත්, අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අදාළ තරගාවලියට එක් නොවන බව සදහන්.

අයර්ලන්ත A කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී කණ්ඩායම් දෙක අතර සිව්දින තරගයක්, එක්දින තරග 5ක් සහ 20යි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරගය එළඹෙන 26 වනදා Chattogram හී දි ආරම්භ වනු ඇති.

Bangladesh HP (High Performance) Squad:

Mohammed Saif Hassan, Tanzid Hasan Tamim, Mohammad Parvez Hossain, Shahadat Hossain , Mahmudul Hasan, Tawhid Hridoy, Anisul Islam, Shameem Patwary, Shafiqul Islam, Mukidul Islam, Mohammad Shahin Alam , Sumon Khan, Noman Chowdhury, Rejaur Rahman, Aminul Islam Biplob, Rakibul Hasan, Tanvir Islam, Mohammad Rishad Hossain, Mahidul Islam Bhuiyan Ankon, Akbar Ali.

Ireland Wolves squad :

Mark Adair, Curtis Campher, Peter Chase, Gareth Delany, George Dockrell (C) (red-ball), Stephen Doheny, Jonathan Garth, Shane Getkate, Graham Hume, Jeremy Lawlor, Josh Little, James McCollum, Neil Rock, Harry Tector(C) (white-ball), Lorcan Tucker, Ben White.

Leave a comment