Ultimate magazine theme for WordPress.

චන්දර්පෝල්ගේ පුත්‍රයාට කොදෙව් සංචිතයට කැදවීමක්

එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරු ශිව්නරින් චන්දර්පෝල්ගේ පුත් Tagenarine Chanderpaul ද නම් කර තිබීම විශේෂත්වයක්.

26 හැවිරිදි Tagenarine Chanderpaul  මේ වන විට පළමු පෙල තරග 50 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා – කොදෙව් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

West Indies Test squad:

Kraigg Brathwaite (C), Jermaine Blackwood (VC), Nkrumah Bonner, Shamarh Brooks, Tagenarine Chanderpaul, Roston Chase, Joshua Da Silva, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Anderson Phillip, Raymon Reifer, Kemar Roach, Jayden Seales, Devon Thomas.

Show Comments (1)