Ultimate magazine theme for WordPress.

ගංගුලි ස්වයං නීරෝධායනයට ලක් කෙරේ

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ස්වයං නීරෝධායනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඔහුගේ වැඩිමහල් සහෝදරයා කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමගයි.

ඔහුගේ සහෝදරයා මේ වන විට කොල්කටාහි රෝහලකට ඇතුළත් කර ඇති බව සදහන්.

මේ වන විට සෞරව් ගංගුලි සිය නිවසේම ස්වයං නීරෝධායනයට ලක් කර සිටින බවයි වාර්තා වන්නේ.

 

Leave a comment