Ultimate magazine theme for WordPress.

කෝලි පිය පදවිය ලබයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අද පිය පදවිය ලැබුවා.

ඒ, ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා ඔවුන්ගේ පළමු දරු උපත ලෙස ගැහැණු දරුවෙකුට උපත ලබා දීමත් සමගයි.

මේ බව විරාට් කෝලි විසින් සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් නිවේදනය කළා.

අනුෂ්කා ෂර්මා සහ දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද සදහන්.

Leave a comment