Ultimate magazine theme for WordPress.

කෝලි දෙවැනි වරටත් පිය පදවිය ලබයි

ඉන්දීය හිටපු නායක විරාත් කෝලි හා ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා දෙවැනි වරටත් පිය පදවිය හා මව් පදවිය ලබා තිබෙනවා.

පළමු වර දියණියකගේ දෙමව්පියන් බවට පත් වූ ඔවුන් මේ වන විට පුත්‍රයෙකුගේ දෙමව්පියන් බවටයි පත්ව ඇත්තේ.

අලුත උපන් පුත්‍රයාට ‘Akaay’ යන නාමය ලබා දී ඇති බවයි විරාත් කෝලි සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ.

ඔවුන්ගේ දෙවැනි දරු උපත පසුගිය 15 වැනිදා සිදුව ඇති බව සදහන්.

කෝලි සමාජ මාධ්‍ය තුළ පල කළ සටහන පහතින් –

“With abundant happiness and our hearts all of love, we are pleased to inform everyone that on 15th February, we welcomed our baby boy Akaay & Vamika’s little brother into this world!”

“We seek your blessings and good wishes in this beautiful time in our lives. We request you to kindly respect our privacy at this time. Love & Gratitude. Virat & Anushka.”

 

View this post on Instagram

 

A post shared by Virat Kohli (@virat.kohli)

Leave a comment