Ultimate magazine theme for WordPress.

කොන්ත්‍රාත් අත්සන් කිරීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙතෙක් සිය කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර නොමැති බව වාර්තා වනවා.

කොන්ත්‍රාත් අත්සන් කිරීම සදහා ලබා දෙන අවසන් දිනය ලෙස ඊයේ (3) දිනය ප්‍රකාශයට පත් කර තිබුණ ද එය 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රට තුළ පවතින සංචරණ සීමා ද සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි විනිවිද භාවයක් නොමැති බව පවසමින්.

Leave a comment