Ultimate magazine theme for WordPress.

කොදෙව් 20යි 20 සංචිතය නම් කෙරේ

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ස්ටැෆනි ටේලර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත්.

ලබන මාසයේ දී කොදෙව් ක්‍රීඩිකාවන් එංගලන්ත තරග සංචාරයේ නිරත වීමට නියමිත අතර, එහිදී දෙරට අතර පන්දුවාර 20යි 20 තරග 5කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

සියලු තරග සැප්තැම්බර් 21 සහ 30 වනදා අතර කාලයේ දී ඩර්බි හී දී  පැවැත්වෙනු ඇති.

West Indies squad:

Stafanie Taylor(c), Afy Fletcher, Hayley Matthews, Aaliyah Alleyne, Cherry Ann Fraser, Natasha Mclean, Shemaine Campbelle, Shabika Gajnabi, Chedean Nation, Britney Cooper, Sheneta Grimmond, Karishma Ramharack, Shamilia Connell, Chinelle Henry, Kaysia Schultz, Deandra Dottin, Lee Ann Kirby, Shakera Selman.

Leave a comment