Ultimate magazine theme for WordPress.

කොදෙව් හිටපු වේග පන්දු යවන්නෙකු රිය අනතුරකින් මියයයි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Ezra Moseley රිය අනතුරකට ලක්වීමෙන් මිය ගොස් තිබෙනවා.

බාබඩොස්හී දී ඔහු පැදවූ යතුරු පැදිය තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියයන විට ඔහු 63 වන වියේ පසු වුණා.

1990 දශකයේ දී Ezra Moseley කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 9කට ක්‍රීඩා කර තිබුණා.

Leave a comment