Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දි පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධවලට ලක් වූ දුෂ්මන්ත චමීර හා ප්‍රමෝද් මදුෂාන් වෙනුවට බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාර කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Lahiru Kumara, Maheesh Theekshana, Binura Fernando

Netherlands XI:

Max ODowd, Vikramjit Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards(w/c), Tim Pringle, Roelof van der Merwe, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

Show Comments (2)