Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැමීබියාවට ලබා දීමටයි තීරණය කළේ.

තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දී පැවැත්වෙනවා.

Also Read : ඩිල්ෂාන් මදුෂංක ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්

ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන අතර, ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis(wk), Dhananjaya de Silva, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Pramod Madushan, Maheesh Theekshana

Namibia XI:

Stephan Baard, David Wiese, Gerhard Erasmus(c), Jan Nicol Loftie-Eaton, JJ Smit, Jan Frylinck, Zane Green(w), Divan la Cock, Michael van Lingen, Bernard Scholtz, Ben Shikongo

Show Comments (2)