Ultimate magazine theme for WordPress.

Australia 221/2

Stumps : Day 1

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් එංගලන්තයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Australia XI:
David Warner, Marcus Harris, Marnus Labuschagne, Steven Smith(c), Travis Head, Cameron Green, Alex Carey(w), Michael Neser, Mitchell Starc, Jhye Richardson, Nathan Lyon

England XI:
Rory Burns, Haseeb Hameed, Dawid Malan, Joe Root(c), Ben Stokes, Ollie Pope, Jos Buttler(w), Chris Woakes, Ollie Robinson, Stuart Broad, James Anderson

Leave a comment