කාසියේ වාසිය එංගලන්තයට ; කණ්ඩායම් දෙක මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා.
ඒ අනුව එංගලන්ත නායක ජොස් බට්ලර් පාකිස්තානයට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
Pakistan:
Babar Azam (c), Mohammad Rizwan, Mohammad Haris, Shan Masood, Iftikhar Ahmed, Mohammad Nawaz, Shadab Khan, Mohammad Wasim, Naseem Shah, Haris Rauf, Shaheen Shah Afridi.
England:
Jos Buttler (c), Alex Hales, Phil Salt, Ben Stokes, Harry Brook, Liam Livingstone, Moeen Ali, Sam Curran, Chris Woakes, Chris Jordan, Adil Rashid.