කාන්තා අලුබදුන තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

එංගලන්තය සමග පැවැත්වෙන කාන්තා අලුබදුන තරගාවලියේ තරග කාලසටහන ඔස්ටේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද(19) ප්‍රකාශයට පත් කළා.
තරගාවලිය ටෙස්ට් තරගයකින් ආරම්භ වන්නේ ජනවාරි 27 වනදා කැන්බරාහී දී යි.
අනතුරුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් සහ තරග 3කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අලුබදුන කාන්තා තරගාවලියේ ශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායම තෝරා ගන්නේ ටෙස්ට්, එක්දින සහ 20යි 20 යන තරගාවලි ත්‍රිත්වයේම ප්‍රතිපල අනුවයි.
තරග කාලසටහන :
Women’s Ashes vs England :
Jan 27-30: Test match, Manuka Oval
Feb 4: First T20, North Sydney Oval
Feb 6: Second T20, North Sydney Oval
Feb 10: Third T20, Adelaide Oval
Feb 13: First ODI, Adelaide Oval
Feb 16: Second ODI, Junction Oval
Feb 19: Third ODI, Junction Oval