Ultimate magazine theme for WordPress.

ක්‍රික් 10 තරගාවලියට ඩිල්ෂාන් ඇතුළුව ශ්‍රී ලංකාවෙන් 10ක්

අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන වන මුරුසිය (Mauritius) විසින් පළමුවරට සංවිධාන කරනු ලබන “Marutius Cric10 League” පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 11 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එදින සිට නොවැම්බර් 20 වැනිදා දක්වා එරට Anjalay ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 78 දෙනෙකුට වැඩි පිරිසක් එක්වන බව සදහන්.

තරගාවලියට එක්වන කණ්ඩායම් –

Curepipe Crushers, Goodlands Riders, Mahebourg Storms, Saint Pierre Quakers, Bambous Raptors, Rose Hill Warriors

ඒ ඒ කණ්ඩායම් සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

Rose Hill Warriors – අජන්ත මෙන්ඩිස් (C), සචිත්‍ර සේනානායක, සාලිය සමන්

Goodlands Riders – චාමර කපුගෙදර (C), මලින්ද පුෂ්පකුමාර, රජීව වීරසිංහ

Saint Pierre Quakers – තිලකරත්න ඩිල්ෂාන්, දිල්හාර ප්‍රනාන්දු

Mahebourg Storms – චාමර සිල්වා

Bambous Raptors – මාලිංග බණ්ඩාර

Leave a comment