Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නිළවරණයට සීලරතන හිමියන්ගෙනුත් නාමයෝජනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවණය සදහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද සිය නාමයෝජනා භාර දී තිබෙනවා.

ඒ, උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමටයි.

වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා භාර දී ඇති බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment