Ultimate magazine theme for WordPress.

කවාජා යළිත් අයි.සී.සී උප සභාපතිධූරයට

ජගත් ක්‍රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඉම්රාන් කවාජා යළි පත්ව තිබෙනවා.

ඒ, අදාළ ධූරය සදහා පැවැති නිළවරණයේ දී 64 හැවිරිදි ඔහු විසින් බටහිර ඉන්දීය කොදෙව්හි Ricky Skerritt පරාජයට පත් කරමින්.

ඡන්ද 9-8ක් ලෙස එක් ඡන්දයක ජයක් ලබමින් ඔහු එම ධූරයට පත්ව ඇති බව සදහන්.

2008 වසරේ දී පළමු වරට අයි.සී.සී මණ්ඩලයට පත් වූ ඉම්රාන් කවාජා 2017 වසරේ සිට අයි.සී.සී උප සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

Leave a comment