එංගලන්ත ක්‍රීඩිකාවන් 17 දෙනෙකුට කොන්ත්‍රාත්

2021-22 තරග වාරය සදහා වන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් හිමි එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩිකාවන් 17 දෙනෙකුට ඒ අනුව කොන්ත්‍රාත් හිමිව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.
එහිදී පළමු වරට කාන්තා කණ්ඩායමේ Sophia Dunkley ට ද කොන්ත්‍රාත්තුවක් හිමිව තිබෙනවා.
පසුගිය මැයි පළමු වැනිදා සිට 2022 වසරේ ඔක්තෝබර් 31 වනදා දක්වා බලපැවැත්නෙ පරිදි මෙම කොන්ත්‍රාත් අත්සන් කර ඇති සදහන්.
කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩිකාවන් –
Tammy Beaumont, Katherine Brunt, Kate Cross , Freya Davies , Sophia Dunkley , Sophie Ecclestone, Georgia Elwiss, Sarah Glenn, , Katie George , Heather Knight, Amy Jones, Nat Sciver, Anya Shrubsole, Mady Villiers, Fran Wilson, Lauren Winfield-Hill , Danni Wyatt