Ultimate magazine theme for WordPress.

ඊළග තරගාවලිය මොකක් වුණත් ඊට සූදානම් වනවා – මැතිව්ස්

මීළග තරගාවලිය කුමක් වුවත් ඊට හොදින් සූදානම් වීමේ අරමුණින් තමන් ඇතුළු කණ්ඩායම මහනුවර දී දින 10ක පුහුණු කදවුරකට එක් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය වෙත අදහස් දක්වමින් මැතිව්ස් කියා සිටියේ මාස තුනක පමණ කාලයකට පසු කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා ලද මෙම අවස්ථාවේ දී හොදින් පුහුණු කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

වීඩියෝ දර්ශන පහතින් –

Leave a comment