Ultimate magazine theme for WordPress.

මෙතෙක් ප්‍රතික්ෂේප වු මුම්බායි විශිෂ්ඨයන් දෙදෙනා කැදවමින් ඉන්දියාවෙන් ප්‍රබල සංචිතයක්

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඉෂාන් කිෂන්, සූර්යකුමාර් යාදෙව්, රාහුල් තෙවාටියා සහ වරුන් චක්‍රවර්ති කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන මාර්තු 12 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

India’s T20I squad:

Virat Kohli (C), Rohit Sharma (vc), KL Rahul, Shikhar Dhawan, Shreyas Iyer, Suryakumar Yadav, Hardik Pandya, Rishabh Pant (wk), Ishan Kishan (wk), Yuzvendra Chahal, Varun Chakravarthy, Axar Patel, Washington Sundar, Rahul Tewatia, T Natarajan, Bhuvneshwar Kumar, Deepak Chahar, Navdeep Saini, Shardul Thakur.

Leave a comment