ඉන්දියාව පියවරක් පසුබසිද්දී දකුණු අප්‍රිකාව පියවරක් ඉදිරියට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැසීමට ඉන්දියාවට අද(14) සිදු වුණා.
ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දියාව ලැබූ කඩුලු 7ක පරාජය හේතුවෙන්.
එම තරගයෙන් ජයග්‍රහනය කළ දකුණු අප්‍රිකාව මේ වන විට 4 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ලකුණු ප්‍රතිශතයට අනුව ශ්‍රී ලංකාව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගෙන සිටිනවා.
South Africa’s brilliant series win has placed them nicely in the latest #WTC23 standings 📈 pic.twitter.com/SJkLtZVpUS
— ICC (@ICC) January 14, 2022