Ultimate magazine theme for WordPress.

ඇඩම් සම්පාට පළමු IPL තරගය අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ විවාහ උත්සවය හේතුවෙන්.

පසුගිය තරග වාරයේ දී ඇඩම් සම්පා අයි.පී.එල් තරග 3ක් ක්‍රීඩා කළා.

මෙවර තරග වාරයේ පළමු තරගය ලබන 9 වනදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Leave a comment