Ultimate magazine theme for WordPress.

අහ්මඩ් ඛාන්ට වසර 5ක ක්‍රිකට් තහනමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේග පන්දු යවන ක්‍රීඩක කාදීර් අහ්මඩ් ඛාන්ට වසර 5ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, අයි.සී.සී දූෂන මර්දන පනතේ වගන්ති 6ක් උල්ලංගනය කළ බවට ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා ඔහු පිළිගැනීමත් සමගයි.

2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී කාදීර් අහ්මඩ්ට එරෙහිව මෙම චෝදනා ගොණු කෙරුණා.

ඒ අනුව ඔහුට තාවකාලික තරග තහනමක් පැනවූ 2019 වසරේ ඔක්තෝබර් 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි වසර 5ක ක්‍රිකට් තහනම ක්‍රියාත්මක වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

එල්ල වූ චෝදනා –

Breach of Article 2.4.4 – failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in conduct that would amount to Corrupt Conduct under the Code in relation to the Zimbabwe v UAE series in April 2019.

Breach of Article 2.3.2 – disclosing Inside Information in August 2019 in circumstances where he knew or should have known that the information might be used for betting purposes.

Breach of Article 2.4.4 – failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in conduct that would amount to Corrupt Conduct under the Code in relation to the Netherlands v UAE series in August 2019.

Breach of Article 2.4.5 – failing to disclose to the ACU full details of any facts or matters that came to his attention that may evidence Corrupt Conduct under the Code by another Participant.

Breach of Article 2.4.6 – failing or refusing to cooperate with an investigation being carried out by the ACU in relation to possible Corrupt Conduct under the Code.

Breach of Article 2.4.7 – obstructing or delaying an ACU investigation including by concealing information that may be relevant to that investigation.

Leave a comment