Ultimate magazine theme for WordPress.

අක්සාර් පටෙල් දෙවන ටෙස්ට් තරගයට සූදානම්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් එංගලන්තයට එරෙහිව හෙට(13) චෙන්නායි හී දී ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

දණහිසක ආබාධයක් හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු සුුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ ශහ්බාස් නදීම් සහ රාහුල් චහාර් ප්‍රධාන සංචිතයෙන් ඉවත් කිරීමටයි.

ඔවුන් දෙදෙනා අමතර ක්‍රීඩකයින්ගේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

India Test squad:

Virat Kohli (C), Rohit Sharma, Mayank Agarwal, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane (VC), KL Rahul, Hardik Pandya, Rishabh Pant (wicket-keeper), Wriddhiman Saha (WK), R Ashwin, Kuldeep Yadav, Axar Patel, Washington Sundar, Ishant Sharma, Jasprit Bumrah, Md. Siraj, Shardul Thakur

Standby players:

K S Bharat, Abhimanyu Easwaran, Shahbaz Nadeem, Rahul Chahar, Priyank Panchal

Net Bowlers:

Ankit Rajpoot, Avesh Khan, Sandeep Warrier, Krishnappa Gowtham, Saurabh Kumar

Leave a comment