2020 වසරේ සිදු කළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව පළමු වරට ෂුබ්මන් ගිල් එරට එක්දින සංචිතයට කැදවා තිබීම ද විශේෂත්වයක්.
Read More...
Browsing Category
SERIES
ඊට අමතරව ඉන්දීය ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.
Read More...
මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
Read More...
ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේ දී ද පියවර ගත්තා.
Read More...
මෙය කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉතිහාසයේ හඹා ගොස් තරගයක් ජය ගත් 8 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.
Read More...
එම ක්‍රීඩකයින් තිදෙනා ඊයේ දිනයේ දී ටෙස්ට් සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
Read More...
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.
Read More...
එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 125ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්.
චෙටස්වර් පුජාරා ලකුණු 66ක්…
Read More...