ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලානයේ ක්රීඩාංගන හා කාලසටහන නිවේදනය කෙරේ 2023-09-22 | 3:00 pm 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(22) නිවේදනය කළා. තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 15 වැනි වරටත්… Read More...