Ultimate magazine theme for WordPress.
Browsing Category

BIG STORY

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වූයේ එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් හා ප්‍රංශ පිතිකරු Gustav McKeon.
Read More...
සිම්බාබ්වේ කණ්ඩායමට අනපේක්ෂිත ජයග්‍රහනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 192 (172) ක සුපිරි සබදතාවයක් ගොඩ නැගීමට Innocent Kaia හා සිකන්ඩ රාසා සමත් වුණා.
Read More...
ඒ, ඊයේ (3) ආරම්භ වූ The Hundred තරගාවලිය සදහා සහභාගී වීමට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර (NOC) ලබා නොදීම හේතුවෙන්.
Read More...
එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මෙරට වේලාවෙන් අද(4) අලුයම සමත් වුණා. අවසන් තරගයේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. (දර්ශන කිහිපයක් පහතින්)…
Read More...
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වීම ද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරටදී පැවැත්වීමට නොහැකි වීමට බලපෑ බවයි මෙහිදී ලේකම්වරයා සදහන් කර සිටියේ.
Read More...
20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් සමත්ව තිබෙනවා.
Read More...
logo