Watch : ඉනිමේ පළමු පන්දුවෙන්ම ලිටොන් දැවී ගිය මදුෂංකගේ සුපිරි පන්දුව

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(13) සමත් වුණා.

ඔහුගේ පන්දුවක් පිත්තේ ඇතුළු දාරයේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා එලෙස දැවී ගියේ ලිටොන් දාස්. (දර්ශන පහතින්)

චිතගොං හී දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 48.5 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 255 ක්.

Comments (0)
Add Comment