LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසු Kandy Falcons සංචිතය සකස් වී ඇති අයුරු

එල්.පී.එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු අද(5) පස්වරුවේ සිදු කෙරුණා.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගැනීමේ අරමුණිනුයි මෙම කෙටුම්පත් කිරීම සංවිධාන කර තිබුණේ.

දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු සෑම සංචිතයකටම තෝරා ගැනීමේ අවස්ථාව පැවතුණා.

ඒ අනුව Kandy Falcons කණ්ඩායම විසින් කොදෙව් දූපත්හි Carlos Brathwaite, Fabian Allen, Andre Fletcher, දකුණු අප්‍රිකාවේ Dewald Brevis, ඔස්ට්‍රේලියාවේ Chris Green හා පාකිස්තානයේ Usman Shinwari යන විදෙස් ක්‍රීඩකයින් සිය කණ්ඩායමට මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

Kandy Falcons සංචිතය සකස් වී ඇති අයුරු –

  1. Carlos Brathwaite Pre-Drafted by Kandy Falcons – International Ruby – USD 60K
  2. Wanindu Hasaranga Pre-Drafted by Kandy Falcons – Sri Lankan Ruby – USD 60 K
  3. Chamika Karunaratne – Pre-Drafted by Kandy Falcons – Sri Lankan Sapphire – USD 50K
  4. Fabian Allen – Kandy Falcon – International Sapphire – USD 50K
  5. Andre Fletcher drafted by Kandy Falcons – International Diamond ”Á’ – USD 40k
  6. Kamindu Mendis – Pre-Drafted by Kandy Falcons – Sri Lankan Platinum – USD 15k
  7. Dewald Brevis – drafted by Kandy Falcons – International Diamond ‘B’ – USD 25k
  8. Chris Green – Pre-Drafted by Kandy Falcons – International DIAMOND ‘B’ – USD 25k
  9. Isuru Udana- drafted by Kandy Falcons – Sri Lankan Diamond ‘A’ – USD 40k
  10. Matheesha Pathirana – drafted by Kandy Falcons – Sri Lankan Diamond ‘B’ – USD 25k
  11. Ashen Bandara – drafted by Kandy Falcons – Sri Lankan Diamond ‘B’ – USD 25k
  12. Usman Shinwari drafted by Kandy Falcons – International Platinum – USD 15K
  13. Ashan Priyanjan drafted by Kandy Falcons – Sri Lankan Platinum – USD 15k
  14. Minod Bhanuka drafted by Kandy Falcons – Sri Lankan Platinum – USD 15K
  15. Avishka Perera drafted by Kandy Falcons – Sri Lankan Gold – USD 10K
  16. Ashian Daniel drafted by Kandy Falcons – Sri Lankan Gold – USD 10K
  17. Malinda Pushpakumara – drafted by Kandy Falcons – Sri Lankan Silver – USD 3K
  18. Janith Liyanage drafted by Kandy Falcons – Sri Lankan Silver – USD 3K
  19. Lasith Abeyratne – drafted by Kandy Falcons – Sri Lankan Silver – USD 3k
  20. Kavin Bandara drafted by Kandy Falcons – Sri Lankan Silver – USD 3K
Comments (0)
Add Comment