දෙවැනි ටෙස්ට් ගැටුමේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI: Dimuth Karunaratne(c), Lahiru Thirimanne, Oshada Fernando, Dinesh Chandimal, Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella(w), Suranga Lakmal, Vishwa Fernando, Lasith Embuldeniya, Dushmantha Chameera

West Indies XI : Kraigg Brathwaite(c), John Campbell, Nkrumah Bonner, Kyle Mayers, Jermaine Blackwood, Jason Holder, Joshua Da Silva(w), Rahkeem Cornwall, Alzarri Joseph, Kemar Roach, Shannon Gabriel

සජීවී ලකුණු සටහන –

Comments (0)
Add Comment