එංගලන්ත පිතිකරණ පුහුණුකාරධූරය ට්‍රොට්ට

එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක ජොනතන් ට්‍රොට් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන පාකිස්තාන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කළ අතර, 2018 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 4 වනදා ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment