දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
මෙම තරග සංචාරයට විස්සයි 20 තරග පහක් ඇතුළත්.
ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම තරඟ 5 දිල්ලි, කටක්, විසාකපට්නම්, රාජ්කොට් හා බැංගලූරුහී දී පැවැත්වීමට නියමිත බවයි.
විස්සයි 20 තරගාවලිය ජූනි 9 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරග කාලසටහන –
- 9th June – 1st T20I : Delhi
- 12th June – 2nd T20I : Cuttack
- 14th June – 3rd T20I : Vizag
- 17th June – 4th T20I : Rajkot
- 19th June – 5th T20I : Bengaluru