Ultimate magazine theme for WordPress.

ඉන්දු – දකුණු අප්‍රිකා 20යි 20 තරග පහේ කාලසටහන නිවේදනය කෙරේ

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට විස්සයි 20 තරග පහක් ඇතුළත්.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම තරඟ 5 දිල්ලි, කටක්, විසාකපට්නම්, රාජ්කොට් හා බැංගලූරුහී දී පැවැත්වීමට නියමිත බවයි.

විස්සයි 20 තරගාවලිය ජූනි 9 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග කාලසටහන –

  • 9th June – 1st T20I : Delhi
  • 12th June – 2nd T20I : Cuttack
  • 14th June – 3rd T20I : Vizag
  • 17th June –  4th T20I : Rajkot
  • 19th June – 5th T20I : Bengaluru
Leave a comment