Ultimate magazine theme for WordPress.

Watch : 2023 IPL තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට ෂාමි යොමු කළ සුපිරි පන්දුව

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙනවා.

ඒ, පසුගියවර ශූරයින් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා ‌සිව්වරක් අයි.පී.එල් ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා පළමුවෙන් පන්දු යැවීමටයි තිරණය ‌කළේ.

චෙන්නායි ඉනිම ආරම්භ කළේ ඩෙවෝන් කොන්වේ සමගින් රාටුරාජ් ගයික්වඩ්. ඉනිමේ පළමු කඩුල්ල ලෙස කොන්වේ එක් ලකුණකට දැවී ගියා.

මොහමඩ් ෂාමි යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ. (දර්ශන පහතින්)

කණ්ඩායම් දෙක –

Gujarat Titans XI:

S Gill, W Saha (wk), K Williamson, H Pandya (c), V Shankar, R Tewatia, R Khan, M Shami, J Little, Y Dayal, A Joseph.

Chennai Super Kings XI:

R Gaikwad, D Conway, B Stokes, A Rayudu, M Ali, R Jadeja, M Dhoni (c/wk), S Dube, D Chahar, M Santner, R Hangargekar.

Leave a comment