Ultimate magazine theme for WordPress.

Watch : තීක්ෂණ තනි අතින් රැකගත් සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගයේ දී SLC Reds කණ්ඩායම සමගින් තරග වදින්නේ SLC Blues කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Reds කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

Blues කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දවා ගැනීම සඳහා මහීෂ් තීක්ෂණ විශිෂ්ට උඩ පන්දු රැක ගැනීමක නිරත වුණා.

ඔහු විසින්ම පන්දුවක් යොමු කිරීමෙන් අනතුරුවයි එම විශිෂ්ට උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

එහි දී දැවී ගියේ ලකුණු 10 ක් ලබා සිටි සධීර සමරවික්‍රමයි.

Leave a comment