Ultimate magazine theme for WordPress.

Watch : ශ්‍රී ලංකා වේග පන්දුව හමුවේ ඕමාන ඉනිමේ පළමු කඩුලු 4 දැවී ගිය හැටි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගය මේ වන විට බුලවායෝ හී දී පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

ඕමාන ඉනිමේ පළමු පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

ඉන් කඩුලු 3 ක් ලහිරු කුමාර විසින් ද, එක් කඩුල්ලක් කසුන් රාජිත විසින් ද දවා ගත්තා.

පළමු කඩුලු හතරෙහි දර්ශන පහතින් –