Ultimate magazine theme for WordPress.

Watch : ලෝක කුසලානයේ නිල ගීතය එළි දකියි

ADVERTISEMENT

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මේ වන විට එළි දක්වා තිබෙනවා.

ප්‍රීතම් චක්‍රබෝර්තිගේ සංගීත නිර්මාණයෙන් හැඩ වූ මෙම නිල ගීතය ඇතුළත් වීඩියෝව රන්වීර් සිංගේ රංගනයෙන් වර්ණවත් කර තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment