Ultimate magazine theme for WordPress.

Watch : ලිටොන් කුමාර් දවා ගන්න කුමාර යොමු කළ සුපිරි පන්දුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(23).

සිල්හෙට් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 32 ක් ලබා සිටියා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන්කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132 ක්.

අද පෙරවරුවේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගත්තේ ලහිරු කුමාර විසින්.

ඒ අතරින් ඔහු විසින් ලිටොන් කුමාර් දාස් ලකුණු 25 කට දවා ගැනීම සදහා යොමු කළ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –