Watch : මාෂ් දවා ගන්න ඩසන් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට දකුණු අප්‍රිකාවේ රසී වැන් ඩර් ඩසන් අද(16) සමත් වුණා.
ඔස්ට්‍රේලියාවට එරෙහි මෙම අවසන් පූර්ව තරගය අද දහවල් ආරම්භ වුණේ කොල්කටා හී දී යි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 212 ක්.
ඔස්‍ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස මිචෙල් මාෂ් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමටයි වැන් ඩර් ඩසන් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
එහි දර්ශන පහතින් නරඹන්න –