Ultimate magazine theme for WordPress.

Watch : ඩු ප්ලෙසිස්ගේ කඩුල්ල බිද දැමූ ජන්සෙන්ගේ සුපිරි පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය අද(23) රාත්‍රියේ මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයෙන්ම දැවී ගියා.

ඒ, නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 5කට දවා ගැනීමට මාර්කෝ ජන්සෙන් සමත් වීමත් සමගයි.

ජන්සෙන් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඩු ප්ලෙසිස් දැවී ගියේ.

දර්ශන පහතින් –