Ultimate magazine theme for WordPress.

වනිදුගේ මංගල ටෙස්ට් කඩුල්ල මෙන්න

ශ්‍රී ලංකා නවක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අද(27) සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දීයි.

ඔහු සිය මංගල කඩුල්ල ලෙස ලකුණු 18ක් ලබා සිටි දකුණු අප්‍රිකානු නායක ක්වෙන්ටන් ඩී කොක්ගේ කඩුල්ල දවා ගත්තා. (දර්ශන පහතින්)

වනිදු හසරංග මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේ 151 වැනි ක්‍රීඩකයා ලෙසයි.

Leave a comment