නවසීලන්ත තත්ත්වයන්ට ගොඩක් සමාන තත්ත්වයන් යටතේ පුහුණුවෙන්න අවස්ථාව ලැබුණා : ඇන්ජෙලෝ මැතිව්ස් නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේ දී එක් වූ පුහුණු සැසිය පිළිබද මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පල කළ අදහස්. Video By admin On 2023-02-22 | 7:51 pm