නැවක සැමරූ උපන් දින සාදයේ දී කෝලිට වුණ දේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි අද සිය 32 වන උපන් දිනය සමරනු ලබනවා.
මේ වන විට අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින ඔහු එරට සිටම සිය උපන් දිනය සැමරීමට අමතක කළේ නැහැ.
උපන් දින සැමරු නෞකාවක පැවැති අතර, ඊට විරාට් කෝලිගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා ද එක්ව සිටියා.
විරාට් කෝලිගේ උපන් දිනයට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා ආ අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද ඔහුට සුබ පැතුම් එක් කළා.
විරාට් කෝලි උපන් දිනය සැමරූ අයුරු පහතින් නරඹන්න –