ශ්රී ලංකාව 171/7; අයර්ලන්තය 101
ශ්රී ලංකාවට ලකුණු 70ක ජයක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලානය, 8 වන තරගය – ශ්රී ලංකාව හා අයර්ලන්තය
ක්රීඩාංගනය – අබුඩාබි
කාසියේ වාසිය – අයර්ලන්තය පන්දු යැවීමට තීරණය කරයි
කණ්ඩායම් දෙක –
Sri Lanka XI : Pathum Nissanka, Kusal Perera(w), Dinesh Chandimal, Avishka Fernando, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara
Ireland XI: Paul Stirling, Kevin O Brien, Andrew Balbirnie(c), Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock(w), Simi Singh, Mark Adair, Joshua Little, Craig Young