Ultimate magazine theme for WordPress.

සීක්කුගේ ප්‍රසන්න පාකිස්තාන සුපර් ලීගයෙන් නිදහස් කෙරේ

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ඒ ඒ කණ්ඩායම් විසින් රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රී ලංකාවේ සීක්කුගේ ප්‍රසන්න සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ

මේ අතර, කරච්චි කිංග්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

ඒ වෙනුවට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම විසින් කරච්චි කිංග්ස් කණ්ඩායම වෙත අලෙවි කර ඇත්තේ කොලින් ඉන්ග්‍රැම්.

සියලු කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් 8 දෙනෙකු රදවා ගැනීමේ අවස්ථාව පැවැති අතර, ඒ අනුව පෙෂාවර් සල්මි කණ්ඩායම හැර සෙසු කණ්ඩායම් 5 ක්‍රීඩකයින් 8 දෙනා බැගින් සිය සංචිතයේ රදවා ගෙන තිබෙනවා.

පෙෂාවර් කණ්ඩායම රදවා ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 5 දෙනෙකු පමණයි.

කණ්ඩායම් විසින් රදවා ගෙන ඇති සෙසු විදෙස් ක්‍රීඩකයින් වන්නේ Ben Dunk (Lahore Qalandars), David Wiese (Lahore Qalandars), Imran Tahir (Multan Sultans), James Vince (Multan Sultans), Liam Livingstone (Peshawar Zalmi) සහ Ben Cutting (Quetta Gladiators) යන අය පමණයි.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (draft) හෙවත් තෝරා ගැනීමේ කටයුතු හෙට(10) ලාහෝර්හී දී සිදු කරනු ඇති.

Player retention/release/trade update:

Islamabad United (retained) – Alex Hales (Platinum; traded from Karachi Kings); Asif Ali (gold); Colin Munro (diamond); Faheem Ashraf (diamond); Hussain Talat (gold, brand ambassador); Musa Khan (silver, successful relegation request); Shadab Khan (platinum); Zafar Gohar (silver, successful relegation request)

Released Ahmed Safi Abdullah, Akif Javed, Amad Butt, Dale Steyn, Luke Ronchi (unavailable due to coaching duties in New Zealand), Phil Salt, Rassie van der Dussen, Rizwan Hussain, Rumman Raees and Saif Badar

Karachi Kings (retained) – Amir Yamin (gold); Arshad Iqbal (emerging); Babar Azam (platinum); Colin Ingram (platinum, traded from Islamabad United); Imad Wasim (diamond, successful relation request); Mohammad Amir (platinum); Sharjeel Khan gold) and Waqas Maqsood (silver, brand ambassador)

Released – Ali Khan, Awais Zia, Cameron Delport, Chadwick Walton, Chris Jordan, Iftikhar Ahmed, Mitchell McCleneghan, Mohammad Rizwan, Umaid Asif, Umer Khan and Usama Mir

Lahore Qalandars (retained) – Ben Dunk (gold); David Wiese (diamond); Dilbar Hussain (gold); Fakhar Zaman (diamond, brand ambassador); Haris Rauf (diamond); Mohammad Hafeez; Shaheen Shah Afridi (both platinum) and Sohail Akhtar (silver, successful relegation request)

Released – Abid Ali, Agha Salman, Chris Lynn, Dane Vilas, Farzan Raja, Jaahid Ali, Maaz Khan, Mohammad Faizan, Salman Butt, Salman Irshad, Samit Patel, Seekkuge Prasanna and Usman Shinwari

Multan Sultans (retained) – Shahid Afridi (platinum), Imran Tahir (diamond, mentor); James Vince (gold); Khushdil Shah (diamond); Rilee Rossouw (platinum); Shan Masood (gold, successful relegation request); Sohail Tanvir (Diamond, brand ambassador); Usman Qadir (gold)

Released – Ali Shafiq, Asad Shafiq, Bilawal Bhatti, Fabian Allen, Junaid Khan, Moeen Ali, Mohammad Ilyas, Mohammad Irfan, Ravi Bopara, Rohail Nazir, Wayne Madsen and Zeeshan Ashraf

Peshawar Zalmi (retained) – Haider Ali (gold); Kamran Akmal (diamond, successful relegation request); Liam Livingstone (gold); Shoaib Malik and Wahab Riaz (both platinum)

Released – Aamir Ali, Adil Amin, Amir Khan, Carlos Brathwaite, Hammad Azam, Hassan Ali, Imam-ul-Haq, Kieron Pollard, Lewis Gregory, Liam Dawson (unavailable), Mohammad Mohsin, Rahat Ali, Sikandar Raza, Tom Banton, Umar Amin and Yasir Shah

Quetta Gladiators (retained) – Anwar Ali (silver, successful relegation request); Azam Khan (gold); Ben Cutting (diamond); Mohammad Hasnain (diamond); Mohammad Nawaz (diamond); Naseem Shah (gold); Sarfaraz Ahmed (platinum) and Zahid Mahmood (silver, brand ambassador)

Released – Aarish Ali Khan, Abdul Nasir, Ahmed Shehzad, Ahsan Ali, Fawad Ahmad, Jason Roy (unavailable), Keemo Paul, Khurram Manzoor, Omair bin Yousuf, Shane Watson (retired), Sohail Khan, Tymal Mills (unavailable) and Umar Akmal (suspended).

Leave a comment