Ultimate magazine theme for WordPress.

ඩීන් ජෝන්ස් මිය යයි

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ප්‍රවීන විස්තර විචාරකයෙකු වන ඩීන් ජෝන්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ මුම්බායි නුවරදීයි.

හෘදයාබාදයක් වැලදීමෙන් ඔහු මිය ගොස් ඇති බව සදහන්.

මිය යන විට ඩීන් ජෝන්ස් 59 වන වියේ පසු වුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සදහායි ඔහු ඉන්දියාවට පැමිණ සිටියේ.

Leave a comment