Browsing Tag

ZIMBABWE TOUR OF BANGLADESH

පළමු කඩුල්ලට 292යි – මොටාසාගේ අවසන් නායකත්ව සටනේ දී බංග්ලාදේශ ජය

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩයම සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් බංග්ලාදේශය ඩක්වර්ත්…
Read More...

රහීම් යළි 20යි 20ට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මහ්මුදුල්ලාහ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට…
Read More...

මොටාසා නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

බංග්ලාදේශ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මශ්රෆී මොටාසා නායකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට(6) දිනයේ දී සිම්බාව්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තෙවැනි…
Read More...

තියුණු සටනකින් පසු බංග්ලාදේශයට ජය

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට්…
Read More...

බංග්ලාදේශයට ඉනිමක ජයක් – Match Report

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 106ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. තරගයේ සිව්වන දිනය වූ අද(25) දිනට තරගය ආරම්භ කරන විට…
Read More...

බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ – මොටාසා යළි සංචිතයට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත්…
Read More...

රහීම්ගෙන් ද්විත්ව ශතකයක් – සිම්බාබ්වේ ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක – Day 3 Report

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(24) නිමා වුණා. ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2ක්…
Read More...

තරගයේ පාලනය බංග්ලාදේශය අතට – Day 2 Report

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(23) නිමා වුණා. ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී…
Read More...

රහීම් සංචිතයේ ස්ථානය බේරා ගනියි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකර් රහීම් කැදවා තිබෙනවා. මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා…
Read More...

විවාහය නිසා සාකාර්ට තරග දෙකක් අහිමි වෙයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සහ තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ ක්‍රීඩක සෞම්‍ය සාකාර්ට අහිමි වී තිබෙනවා. ඒ, 26 හැවිරිදි ඔහුගේ…
Read More...