Browsing Tag
SRI LANKA NEWS
ශ්‍රී ලංකාව පළමු තරගයට කලු පටි පළදියි
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද මේ වන විට කලු පටි පැළද ක්‍රීඩා කරනවා.
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයා අභාවප්‍රාප්ත වෙයි
මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා.
“මහේලගේ දත්ත විශ්ලේෂණයට අනුවයි අවිශ්කට අලුත් තැන ලැබුණේ” : මිකී ආතර්
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(18) දිනයේ දී මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිය පළමු තරගයට ක්‍රීඩා කරන අතර, ඊට පෙර මාධ්‍ය වෙත අදහස්…
දසුන් හා කුසල්ගේ “සුපර් ඕවර්” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දර්ශන නිකුත් වෙයි
ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී වූ විනෝදාත්මක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක දර්ශන ජගත්…